Adf.ly වලින් හොරාට සල්ලි ගන්න මෙන්න method එක...(adf.ly bot 100% free)
අද දෙන්නෙ මෙතෙක් කාලෙකට කවුරුත්ම නොදීපු දෙයක්..
ගොඩක් අය දන්න දෙයක් තමයි adfly කියන්නෙ..නොදන්න අය දැනගන්න, adfly කියන්නෙ වෙබ් අඩවියක්..අපිත් මේ ක්‍රමය භාවිතා කරනව..
මේක
තවත් එක ක්‍රමයක් විතරයි e-money වලට..අපි කලින් දාපු ක්‍රමයත් ගොඩක්
සාර්ථක ක්‍රමයක්.. නමුත් ඒකට ඔබට වෙබ්/බ්ලොග් අඩවියක් තිබීම අවශ්‍ය වෙනව..
ඒ ක්‍රමය බලන්න "මෙතනින්" යන්න.. මේ ක්‍රමයට(adfly) වෙබ් අඩවි තිබීම අනවශ්‍යයි..!ඔබේ Facebook/twitter/google plus ගිණුම හොඳටම ප්‍රමාණවත්..!
adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?
adf.ly කියන්නේ Links share කරලා මුදල්
උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න
පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links
short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ
අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට
පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.
වැඩේ පටන් ගන්නේ කොහොමද ?
හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.
අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.
වැඩේ අමාරු නෑ.. කරගෙන යනකොට ඔයාටම තේරෙයි..
කොහොමද ලින්ක් short link කරන්නේ ?
ඔයා Register වුන Account එකට ලොග්
වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past
කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short
ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.
ලබාගත්ත ලින්ක් එක share කරන්නෙ මෙහෙමයි..
මෙතනින්
ගත්ත ලින්ක් එක ඔයා facebook/twittter/google plus/youtube වගේ social
network වල පොස්ට්/කමෙන්ට් කරන්න පුලුවන් තරම්.. කට්ටිය ඒ ලින්ක් වලට යන්න
යන්න ඔයාගෙ account එකට $ එනව..
එක click එකකට කීයක් ලැබෙනවද බලන්න මෙතනට යන්න..රට රටවලට මේ ගාන වෙනස් මෙන්න තියෙනවා ඒක.
visitors ල ගෙන්නගන්නෙ මෙහෙමයි..
පුලුවන් තරම් ඔයා වැදගත් දේවල් තියෙනෙ
ලිපි/software/songs/gossips වගේ දේවල් වල ලින්ක් short කරල හැම තැනම
දාන්න.. වැදගත් දේ තමයි දාන තැන.. කට්ටිය ආවොත් ගොඩම තමයි.. ඒක ඕගොල්ලො
හිතල කරන්න ඕනෙ.. ඔයාලට ඕනම ලින්ක් එකක් short කරන්න පුලුවන්..මේකට
ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම
හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා.
උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා.
ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන පට්ට බ්ලොග් ටෙම්ප්ලේට මේ
අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි
forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි.
වැඩේ පටන් ගන්නේ කොහොමද ?
හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.
අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.
අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.
වැඩේ අමාරු නෑ.. කරගෙන යනකොට ඔයාටම තේරෙයි..
කොහොමද ලින්ක් short link කරන්නේ ?
ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.
ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.



No comments:
Post a Comment